Skip to main content

උඩවැඩියා

කඳුකරයේ උස ගස් උඩ
පිපී ලෙලෙන උඩවැඩියා
වතු යායේ තේ ගස් උඩ
හිනැහි හිනැහි උඩවැඩියා
පෙරිය දොරේ චින්න දොරේ
සැවොම සොයන උඩවැඩියා
බිම පිපුණද නුඔ සුවඳයි
තේ නෙලනා උඩවැඩියා

Comments