උඩවැඩියා May 27, 2018 කඳුකරයේ උස ගස් උඩ පිපී ලෙලෙන උඩවැඩියා වතු යායේ තේ ගස් උඩ හිනැහි හිනැහි උඩවැඩියා පෙරිය දොරේ චින්න දොරේ සැවොම සොයන උඩවැඩියා බිම පිපුණද නුඔ සුවඳයි තේ නෙලනා උඩවැඩියා Read more