කඳුකරයේ උස ගස් උඩ පිපී ලෙලෙන උඩවැඩියා වතු යායේ තේ ගස් උඩ හිනැහි හිනැහි උඩවැඩියා පෙරිය දොරේ චින්න දොරේ සැවොම සොයන උඩවැඩියා බිම පිපුණද නුඔ සුවඳයි තේ නෙලනා උඩවැඩියා
Thilini Gunawardana
ජීවිතයේ සැබෑ පැහැය දකින්න ෴.....
ජීවිතයේ සැබෑ පැහැය දකින්න ෴.....